Many Fields.
Many Estimates.
One Software.

EstiPlus, a unique software with easy to use features was specially designed for BOQ preparation in the construction industry. One of the main expectation in this efficient system was to create a common platform where all the rates of the materials are up-to-date to the market price and also to get highly accurate estimates.

Through EstiPlus a quantity surveyor’s tasks can be easily and effortlessly achieved with a higher accuracy and EstiPlus has been updated with the constructive feedback of its current users.

Another special feature which makes EstiPlus more beneficial to its user is that it does not require a vast knowledge on Quantity surveying. Thus, effectual and the user friendly interfaces embedded in the EstiPlus, makes it easy to handle the software and get the necessary output (BOQ related documents).

So hurry up and download the free version and give us your feedback. While EstiPlus can also be operated by a single user or by a group of users, EstiPlus is in its final phase of the development to be launched via Internet as a more user friendly and an efficient web based system.  Herein we kindly value your ideas and opinions for the further enhancement of the system.

 EstiPlus is specialized in

EstiPlus is a combination of 3 main zones:

  1. Material configuration
  2. Field configuration, BOQ item preparation and analysis
  3. BOQ preparation, Material Quantity Report and conversion of BOQ to tender document

 Zone 01 – Material configuration

The material list is the most important data in the system since without the materials any other data cannot exist (Items/BOQ). EstiPlus Configure material groups and add materials with the market price with the unit of measure [UOM] and also the ability to easily identify the expired material in accordance with the latest update date is another important value added service provided by the EstiPlus in terms of material configuration.

Zone 02 – Field configuration, BOQ item preparation and analysis

EstiPlus is also specialized in creating any number of fields related to construction and is also capable in creating company criteria specific BOQ items. Thus, the items can be customized according to the requirements of the users. And if the user is a government related institute, it is best to use the item description defined by government authorities.

EstiPlus can be used for

  • Construction industry – Highway / Building /Irrigation / etc.
  • Pre-cast product industry – Hume pipes/ Fence posts/ Bridge beams/ etc.
  • Light engineering product industry – Agriculture machinery parts / Auto parts / etc.
  • Food industry – backed foods / fast foods / Italian / Indian/ etc.
  • Clothing industry – ladies wear / men’s wear/ kids wear / etc. fields can be added and all the fields can be accessed through same software.

Items can be analyzed according to a practical sample or by using predefined norms that the user may have given to suit the measuring units of the metric standard. Analyzed items can be easily updated to the rates of the new material and the user is informed by EstiPlus if any updated is detected.

Zone 03 – BOQ Preparation, Material Quantity Report [MQR] and conversion of BOQ to tender document

Subjected to consistency, if the afore mentioned two zones are completed with accurate data and proper documentations BOQ, Tender Document and Material Quantity Reports can be created easily in this zone.

Ability to configure and arrange main and the sub sections of a BOQ to give a methodical order to the BOQ is another unique feature embedded in the EstiPlus.  In this zone item description / UOM cannot be changed. Only the quantity has to be given in order to create a BOQ and ‘Item Allow’ can be added with a description and the rate.

Also additional calculations such as Admin charges, contingency charges, VAT, etc. will be calculated to the percentage values given by the user.

Authorized users may set and grant permission to :

  • Approve a BOQ (An approved BOQ will be locked and no further editing will be allowed)
  • Viewing or printing method (With rates or as a tender document)
  • Import the BOQ as a template for a new BOQ.

Download the free version and try it out. Give us your valuable feedback..

 

සිංහලෙන් කියවන්න

EstiPlus යනු විශේෂයෙන් ඉදිකිරීම් ක්ෂ්ත්රයේ BOQ නිර්මාණය කිරීමට සැලසුම් කල මෘදුකාංගයකි. සැලසුම් ශීල්පීන්ගේ නිර්මාණය වඩාත් නිවැරදි වන්නා සේම ඉන්පසු ඉතාමත් වැදගත්, නිවැරදිව හා ඉක්මනින්  හා පහසුවෙන් එළිදැක්විය යුතුවන්නේ ප්රමාණ පත්රයයි. එම කාර්ය ඉටුකර දිමට EstiPlus සුදානම් අතර, මේ වන විටත් භාවිතා කරන අයගේ අදහස් හා යෝජනා මත නව එකතු කිරිම් සහිතව  Update වී ඇත.

එමෙන්ම  EstiPlus තමන්ට තනිව භාවිතා කළ හැකි සේම කණ්ඩායම් වශයෙන් භාවිතා කළ හැකි පරිදි ජාල ගත කර ගත හැක. (LAN)

මේ වන විටත් EstiPlus අන්තර්ජාලය හරහා ක්රියාත්මක කිරිමට (Web Base Operating System)  සැලසුම් කටයුතු සිදු කරමින් පවති.

ඉංජිනේරුවරයාගේ සිට පරිඝණක ක්රියාකරුවා දක්වා ඕනෑම අයෙකුට තේරුම් ගෙන (User Friendly) EstiPlus ක්රියාත්මක කිරිමට හැකි අතර, දල අවබෝධයක් ලබා දීම සදහා ඉංග්රීසි භාෂාවෙන් (User Guide) අඩංගුකර ඇත.

EstiPlus කණ්ඩායම බලාපොරොත්තුවන්නේ මුළු රටටම පොදු හා සමාන වු BOQ අයිතම සහ සමාන වු මිළ විශ්ලේෂණයන් සහිත BOQ අයිතමයන් නිර්මාණය විමට සැලැස්විමයි. (සමාන වු මිළ විශ්ලේෂණයක් තුලින්, විවිධ පළාත් වල එකි අයිතමය සදහා යෙදූ ද්රවය වල වෙළදපොල මිළ අනුව BOQ  අයිතමයේ මිළ [Rate] වෙනස් වනු ඇත.)

Data Base Management යටතේ  EstiPlus හි දැනටමත් අඩංගු දත්ත සම්පුර්ණයෙන් හෝ කොටස් වශයෙන් ඉවත් කිරිමේ හැකියාව ඇති අතර, නිෂ්පාදන ක්රියාවලියක් සහිත ආයතනයක් නම් තමන් නිෂ්පාදනය කරණ අයිතමයන්ගේ මිළ විශ්ලේෂණය කර ගත හැක. (උදා-: පෙර සවි කොන්ක්රිට් භාණ්ඩ නිෂ්පාදන, පෙර මුසු තාර නිෂ්පාදන හා Ready mix කොන්ක්රිට් නිෂ්පාදන, බේකරි  නිෂ්පාදන) යනාදිය.

EstiPlus මගින් මොනවාද කළ හැක්කේ.

මෙහි ප්රධාන වශයෙන් කලාප (Zone) 3ක් ඇතුලත් වේ.

  1. අමුද්රව්/සේවා හදුන්වා දිමට.
  2. විවිධ ක්ෂ්ත්රයන් (Fields of Building, Road, Irrigation, Electrical ect.) නිර්මාණය හා ඒවාට අදාල BOQ අයිතමයන් හදුන්වා දිමට හා මිළ විශ්ලේෂණ කටයුතු.
  3. ප්රමාණ පත්රය සැදිම, එම ප්රමාණ පත්රය ටෙන්ඩර් පත් බවට පරිවර්ථනය කිරීම හා එම ප්රමාණ පත්රයට අදාල ද්රව් වාර්ථා (MQR – Material Quantity Reports) ලබා ගැනිමට.

කලාප 01 – ද්රවය/සේවා සදහා

  1. ඉදිකිරිම් ක්ෂ්ත්රයට අදාල ද්රවය සහ සේවා සැපයිම් Group කර ද්රවය ලැයිස්තුව සකස් කර ගැනිමට.
  2. එම ද්රවයවලට වෙළදපොල මිළ යොදා ගැනීමට.
  3. වෙළදපොලේ දි භාවිතා වන මිනුම් එකක (Unit Of Measure – UOM) යෙදිමට.
  4. අලුතින් යෙදු ද්රවය Update කල දිනය මත යල් පැන ගිය ද්රවය හදුනා ගැනිමට හැකි විම.
  5. ද්රවය වල බර, ප්රවාහනය සදහා අවැසි දත්ත ලබා ගැනිමට. (දැනට සුළු වශයෙන් භාවිතා කල හැකි අතර වැඩි පහසුකම් ඉදිරි Version වලින් බලාපොරොත්තු වන්න)
  6. ද්රවය වල දළ ඡයාරුපයක් (ඉදිරි Version වලින් බලාපොරොත්තු වන්න)
  7. ද්රවය/ සේවා සැපයුම්කරුවන්ගේ තොරතුරු ලබා ගැනිමට (ඉදිරි Versionවලින් බලාපොරොත්තු වන්න)

කලාප 02 – BOQ අයිතමයන් නිර්මාණය සහ මිළ විශ්ලේෂණ

ඔබටම ආවේණික BOQ අයිතමයන් නිර්මාණය කළ හැකි සේම, රාජ් ආයතනයන් හෝ රාජ් ආයතනික BOQ සමග වැඩ කරන ආයතනයක් නම්, එම රාජ් ආයතන (CIDA ‍හෝ පළාත් ඉංජිනේරු ආයතන CIDA ආයතනය මගින්හෝ පළාත් ඉංජිනේරු ආයතන යනාදි) භාවිතා කරන BOQ ආයිතම යොදා ගැනිම වැදගත් වේ.

  1. ක්ෂේත් කිහිපයක් EstiPlus මෘදුකාංගය තුල නිර්මාණය කිරිමට ඇති හැකියාව.[BSR,HSR,ISR,ESR යනාදිය]
  2. එක් එක් ක්ෂ්ත්රයට අදාල අංශ (Sectors) සදා ගැනිමට ඇති හැකියාව.
  3. එම අංශ සදහා BOQ අයිතම හදුන්වා දීමට ඇති හැකියාව.
  4. දැනට ප්රචලිත ප්රතිමාන (Norms) මත හෝ ඔබ ප්රායෝගිකව ඉටු කල සාම්පලය මත ගොඩ නැගු ප්රතිමාන යෙදිමෙන් මිළ විශ්ලේෂණ කටයුතු කර ගැනිමට ඇති හැකියාව.
  5. ජාත්යන්තරව පිළිගත් මෙට්ට්රික් මිණුම් ඒකක වලින් පමණක් (Metric UOM)  BOQ අයිතමයට යෙදිමට සීමා කර ඇත.
  6. ද්රවය වල මිළ ගනන් වෙනස් වීමකදී, මීළ විශ්ලේෂණය කර ඇති සියලුම BOQ අයිතම වල මිළගණන්, ක්ෂණිකව Update කිරීමට ඇති හැකියාව.
  7. ඉංග්රීසි තේරුමට අදාලව එකි BOQ අයිතමයේ සිංහල හා දමිළ තෙරුම් යෙදිමට (ඉදිරි Version වලින් බලාපොරොත්තු වන්න).

කලාප  03 – BOQ පත්රයක්, ටෙන්ඩර් ලියවිලි හා ද්රවය වාර්ථා නිර්මාණය

ඔබ හෝ ඔබගේ කණ්ඩායම මිළ ගණන් සහිත ද්රවය/ සේවා ලැයිස්තුව හා BOQ අයිතමයන් හී මිල විශ්ලේෂණය මනාව නිවැරදිව ඉටු කර ඇත්නම්, මෙම කලාපය තුලදි ඔබ ලබා ගන්නා සියළුම ලියවිලි (Document) හා වාර්ථා (Report) නිවැරදිව හා ඉක්මන්ව පැහැදිලිව ලබා ගත හැක. මෙම කලාපය  ප්රධාන කොටස් 04 ක් යටතේ ක්රියාත්මකයි.

  1. BOQ පත්රයක් පිලියෙල කරගැනීම.
  2. පූර්විකාව [Preamble Note] පිලියෙල කරගැනීම. පිලියෙල කරගත් ඒවා පසුවටත් භාවිතා කල හැකිවීම.
  3. ටෙන්ඩරයකට අදාල BOQ පත්රයක් ලෙස පරිවර්ථනය කර ගැනීම. එය මිළ ගනන් සහිතව හෝ රහිතව View/Print කිරීමට.
  4. BOQ අයිතමයන් සදහා සම්පාදනය වූ ඉදිකිරිම් ද්රවය වාර්ථා ලබාගැනීමට. [MQR – Material Quantity Report]

ඉහත කාරණා 4 පිලිබදව දළ හැදින්වීමක්

  • BOQ පත්රයකට තිබිය යුතු මූලික තොරතුරැ යෙදීම.
  • BOQ පත්රයකට අයිතම පෙලගැස්විය යුතු ප්රධාන හා උප කොට්ඨාශ (Main & sub sections) හදුන්වාදීම.
  • එම කොට්ඨාශයට අයත් පූර්විකාව [Preamble Note]තෝරා ගැනීම.
  • ප්රධාන හා උප කොට්ඨාශ යටතේ BOQ අයිතම හා නිදහස් අයිතමයක් [Item Allow] නිර්මාණය කර යෙදීය හැක.
  • ප්රධාන හා උප කොට්ඨාශ මෙන්ම යටතේ වූ අයිතමන්ද, භූමියේදී ඉදිකිරිම් ක්රියාවලියේදී ලැබිය යුතු ප්රමුඛතාවයට (Methodology Ascending)  ඔබට ඒවා පෙලගස්වා ගතහැක.
  • අයිතමයේ විස්තරය, මිළ හා මිනුම් ඒකක වෙනස් කිරීමට හෝ අත් වරදකින් වෙනස් වීමට ක්රියාකරුට හැකියාවක් නොමැත.
  • ක්රියාකරුට ඇත්තේ BOQ අයිතමයට අදාල ප්රමාණය [Quantity] යෙදිම පමණි.
  • BOQ පත්රයේ මූලික පිරිවැය බලා ගතහැකි අතර, එයට අදාල අමතර වියදම්, ලාභාංශ, VAT බදු, ආයතනික වියදම් යනාදිය ප්රතිශත වටිනාකමින් යෙදිය හැක.
  • නිමකර ඇති BOQ පත් නිසි බලධාරින් ගේ අධීක්ෂණය යටතේ විවිධ වූ පැතිකඩ මත අගුලු දැමිය හැක.
  • බොහෝ යල්පැනගිය BOQ පත් ක්ෂණිකව Update කරගත හැක.

EstiPlus Free Version Download කර ක්රියාත්මක කර බලන්න. ඔබගේ වටිනා අදහස් අපට දෙන්න

× How can I help you?